(Sponsored) Bio Paper Class App Sinhala Review – FOR A/L BIOLOGY STUDENTS – online class exam tips

(Sponsored) Bio Paper Class App Sinhala Review - FOR A/L BIOLOGY STUDENTS - online class exam tips



A/L Biology කරන නංගිලා මල්ලිලාට විභාගේ ගොඩදාගන්න වැඩ කරන්න පුලුවන් Bio Paper Class මොබයිල් ඇප්ලිකේශන් එකක් ගැනයි අද මේ විඩියෝ එකෙන් අපි කතාකරන්නෙ

ඔයාගෙන් අය වන මාසික ගාස්තුව 300+tax. tax කියන්නෙ rs.20 ක් විතර මුදලක්. ඒ මුලු මුදල නැත්තම් ඔයාගේ ගිණුමේ නැතිනම්, ගිණුමේ තියන මුදලට අදාලව දවස් 21 කට, දවස් 15 කට, දවස් 7 කට වගේ packages active වෙනවා. එතකොට ඒ දවස් ගානට App එක use කරන්න පුලුවන්. මෙහෙම කොටස් වශයෙන් මුදල් අය වුනත් දවස් 30 කට ඔයාගෙන් අයවෙන්නේ Rs.300+tax කියන මුදල් ප්‍රමාණය පමණයි.

A/L Bio Paper Class App එක හරහා ඔබට ලැබෙන දෑ ,

😍සෑම දිනකදීම උදෑසන 8:00 ට බහුවරණ ප්‍රශ්න 10 ක ප්‍රශ්න පත්‍රයක්

💥මෙම ප්‍රශ්න පත්‍රය ඔබගේ උසස් පෙළ විභාගයට මාස දෙකක් වන දිනය දක්වා ම දිනපතා ලැබෙන අතර ඒ ඒ පාඩම් කොටස් වලට අනුකූලව සැකසේ. (තුන්වෙනි පාඩම ගතහොත් දිලීර රාජධානිය, ප්‍රොටෙස්ට රාජධානිය වැනි ඒ ඒ ඒකකවල සියලු කාරණා ආවරණය වන පරිදි වෙන වෙනම ප්‍රශ්න පත්‍ර දිනපතා ලබා දෙනු ලැබේ.) අවසන් මාස දෙකෙහි දිනපතාම මිශ්‍ර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ .

😍එම දිනයේම දවල් 12ට මෙම බහුවරණ ප්‍රශ්න පත්‍රය විෂය නිර්දේශයේ සියලු කාරණා ආවරණය වන පරිදි විවරණය කළ පිළිතුරු පත්‍රයක් ඔබ වෙත ලැබේ.

😍සවස 4 ට එම පාඩමට අදාල ව රචනා හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක්.

😍එදිනම රාත්‍රී 8.00 ට එම රචනා ප්‍රශ්නය හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්නය උසස් පෙළ පිළිතුරු පත්‍රයේ ආකාරයට පිළිතුරු ලබා දී අවශ්‍ය කොටස් විවරණය කළ පිළිතුරු පත්‍රයක් ලකුණු ලබා දෙන ආකාරය ද සමග ඔබට ලබා දෙනු ලැබේ.

😍😍තවත් විශේෂම කාරණයක් නම් සෑම මසකටම දෙවතාවක් ජීව විද්‍යාව Full Papers 2ක් අප විසින් ලබා දීමයි.

💥💥එහි සියලුම බහුවර්ණ විවරණයකර හා ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු පත්‍රයක් ලකුණු දෙන ආකාරය ද සමග ඔබ වෙත ලැබේ .

😍මීට අමතරව සෑම පාඩමක්ම අවසානයේ ඔබට එම පාඩමට අදාල විෂය කරුණු එකතු කළ කෙටි සටහනක් ලබා දෙනු ලැබේ. තව ද “ශාක වර්ධක යාමක වල කොටස්” මතක තබා ගැනීම ආදී කරුණු සදහා විශේෂ මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ද ඔබ වෙත ලබා දීමට නියමිත ය.

😍මෙම ප්‍රශ්න පත්‍ර වලට අමතරව පසුගිය විභාග ප්‍රශ්න ප්‍රශ්න පත්‍ර (අත්‍යවශ්‍ය කරුණු) සාකච්ඡාවක් සහ සියලු පළාත් ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවක් ද මෙමගින් සිදුවේ .(මාර්තු මාසයෙන් පසු)

😍මෙම සේවාව සඳහා අප නුඹගෙන් අය කරනුයේ මසකට ම (දින 30 කට ම) රුපියල් 300 ක් පමණි. මෙය ද ඔබ එකවර ගෙවිය යුතු නොවන අතර ඔබගේ දුරකථනයේ පවතින්නේ රුපියල පනහක් නම් (අවම) එම මුදලට අදාළ දින ගණනේ පහසුකම ඔබට ලැබේ. මෙතරම් අඩු මුදලකට මෙම සේවාව ඔබට ලබා දෙනුයේ වර්තමානයේ ඇතිවී ඇති පීඩාකාරී තත්ත්වය ද සැලකිල්ලට ගනිමිනි.

😍අපට මෙවන් වගකීමක් ඔබට ලබාදිය හැක.
ඔබ අප පවසන ආකාරයට මෙම App එක සමග වැඩ කරනවා නම් ඔබට ජීව විද්‍යාව සඳහා නිසැක A සාමාර්ථයක් ලබාගැනීමට අපට උපරිමයෙන් උදව් කළ හැක.
මක්නිසාදයත් ඔබගේ ජීව විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පැමිණෙන සියලුම බහුවරණ ප්‍රශ්න හා රචනා හා ව්‍යුහගත රචනා ප්‍රශ්න ආවරණය වන පරිදි මුළු විෂය නිර්දේශයමටම අදාල වන ලෙස ප්‍රශ්න අප විසින් සාකච්ඡා කරන බැවිනි. (සමහර වැදගත් ඒකක දෙසැරයක් හෝ තුන් සැරයක් නැවත මතක් කිරීමට හැකි ලෙස අප වැඩ පිළිවෙළක් සකසා ඇත.) යම් කිසි හෝ විෂය කරුණක් සම්බන්යෙන් ඔබට යම් ගැටලුවක් මතු වුවහොත් එය අප සමග සාකච්ඡා කිරීමට Free SMS System එකක් App එක තුල ඇත.

App Link -👇

(Sponsored) APP FOR A/L BIOLOGY STUDENTS – Bio Paper Class App Sinhala Review – exam tips.

Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for “fair use” for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like it removed, please email me at 9swik9@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
#sinhala #App #Biology

Leave a Reply