AL Physics Sinhala – 2020 (New Syllabus) – Magnetic Fields – Part 3

AL Physics Sinhala - 2020 (New Syllabus) - Magnetic Fields - Part 3



✏️ උසස් පෙළ චුම්බක ක්ෂේත්‍ර ඒකකයේ තුන්වැනි කොටස. (සිංහල මාධ්‍ය)

📚 මෙම කොටස තුළදී විද්‍යුත් ධාරාවක් ගෙන යන කම්බි පුඩුවක් මත ඇති වන බල යුග්මය (ව්‍යවර්තය), එහි විශාලත්වය, එම බල යුග්මය උපරිම හා අවම වන අවස්ථා, හා කෝණය සමග ව්‍යවර්තයේ විචලනය සාකච්ඡා කෙරෙනවා.

❓ ප්‍රශ්න තියෙනවාද? පහළින් Comment කරන්න.

📲 Channel එක Social Media වලින් Follow කරන්න. අදාළ Links:

► .:
► .:
► Instagram:
► Snapchat: SGayanFernando

📱 මගේ පුද්ගලික . Account එක:

❣️ Video එකට කැමති නම් Like කරන්න, අනික් අයටත් බලන්න Share කරන්න.

🔔 තව Videos බලන්න කැමති නම් Subscribe කරන්න, අලුතෙන් Video එකක් Upload කරාම Notifications ලබා ගන්න Subscribe Buton එක ලග තියෙන Bell Icon එක click කරන්න.

🙋🏼‍♂️ සැකසුම: ගයාන් ප්‍රනාන්දු
ඉංජිනේරු විද්‍යාවේදී (මොරටුව විශ්වවිද්‍යාලය)
2012 උසස් පෙළ විභාගය – දිවයිනේ 48 ස්ථානය

Leave a Reply