AL Biology In Sinhala By Shehan Fernando (MBBS UG) දින 100 න් Biology ගොඩ දාන plan එක.

AL Biology In Sinhala By Shehan Fernando (MBBS UG) දින 100 න් Biology ගොඩ දාන plan එක.



Exam එකෙගට තියන්නේ දින 100 ට ආසන්න කාලයක්. Biology කරගන්න බැරුව ගොඩක් අය හිරවෙලා ඇති. Shehan Fernando (MBBS UG Colombo) විසින් මේ video එකෙන් Biology දවස් 100 න් කරගන්න Plan එකක් විස්තර කරනවා.

ඔබ මෙහි කියවෙන ආකාරයට වැඩ කලද ඔබට අවසානයේ ලැබෙන ප්‍රතිඵලය ඔබේ බුද්ධිය, මතකය, සිහිය, කැපවීම, කාල කලමනාකරණය ආදී සාධක මත රදා පවතී. එම නිසා මෙම guidance එක යොදාගෙන තමාටම ගැලපෙන සැලසුමක් තමා විසින් සකස් කල යුතුයි.

🎈Shehan Fernando – Biology Youtube Channel එකේ Biology video පාඩම් බලන්න link එක👇👇

Link – Chemistry Made Easy by Dr. Randeer
Channel playlists 👇👇

Chemistry Made Easy . page link 👇👇

Chemistry Made Easy Telegram group link👇👇

Leave a Reply