වෙනස්ම ක්‍රමයකට A/L Chemistry A එකක් ගන්න! @Chemistry Made Easy

වෙනස්ම ක්‍රමයකට A/L Chemistry A එකක් ගන්න! @Chemistry Made Easy



Dr. Randeerගේ Online Class එක පිලිබද සියලු යාවත්කාලීන කිරීම් (updates) සිදුකරන Telegram group එකේ link එක👆👆

Chemistry Made Easy channel එකට එකතු වෙන්න: @Chemistry Made Easy

Dr Randeer Karunanayake (MBBS Colombo)
2010 වසර උසස් පෙල ජීව විද්‍යා අංශයෙන් 2.3772 ක Z score එකක් සහිතව කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රථමයා වී කොළඹ වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධිය ලබා දැන් වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.
වසර 10 ක් උසස් පෙළ රසායන විද්‍යාව ඉගැන්වීම තුලින් ලැබූ පලපුරුද්දෙන් මීට පෙර ලෝකයේ විද්‍යා විෂයක් ඉගැන්වීමට භාවිතා කර නොමැති “ඇල්ගොරිතම්- Algorithm” නම් නවතම ක්‍රමවේදයක් මගින් ඉගැන්වීම් සිදුකර අතර එමගින් ඕනෑම මට්ටමක ශිෂ්‍යයෙකුට සුවිශේෂී වර්ධනයක් අනිවාර්යෙන්ම ඇති කල හැකියි.

Organic Chemistry:
Inorganic Chemistry:
Physical Chemistry:
General Chemistry:
IQ talk:
Exam tips for 3A’s:
මනෝමයෙන් ගණන් සුලු කරන ක්‍රම:

00:00 හැඳින්වීම
01:20 ප්‍රධාන කොටස් ළමයින් අවුල් කරගන්නේ කොහොමද?
10:17 Inorganic chemistry පාඩම් කරන්නේ කොහොමද?
14:19 Organic කොහොමද map එකකින් පාඩම් කරන්න
15:08 ගණනය කිරීම් වලට පැටලෙන්නේ නැති method එක
18:01 මේ ඔක්කොම කටපාඩම් කරන ක්‍රමද?
20:05 පන්ති වලට සම්බන්ධ වෙන්නේ කොහොමද?
21:36 හොඳින්ම A/L pass වෙන්නේ කොහොමද?
_________________________________________________________________

Hi! I’m Pula and I specialize in study strategy, techniques and study motivation. If you’re an O/L, A/L or undergraduate student subscribe to my channel! ( I publish a video every week.

තමත් subscribe කරලා නැද්ද? එහෙනම් මේක click කරන්න එපා! 😜

Follow me on Instagram: @TeamOneLearningLK and @pula_93 (

මේ video එක share කරලා ඔයාගේ යාලුවොත් ගොඩ දාන්න. ඔයාලගේ . එකට බොහොමත්ම ස්තූතියි! Please help me spread my message to all students in Sri Lanka!
_________________________________________________________________

Connect with TeamOne Learning LK:

Follow me on Instagram: @TeamOneLearningLK and @pula_93 (
Like my . page:
Talk to me on Telegram:

Are you a YouTuber? Install TubeBuddy and use it to grow your channel! Install it here:

Leave a Reply